කියන කියන පදේට නටන ලියන තරමක්බොරු ගොතන කැලා පත්තර කලාවේ මහා ගෙදර මුද්‍රණය වන මහා රජාගේ ආණ්ඩුවේ පත්තරේට අද මාධ්‍ය වේදීන් අතර ගොම් බෙට්ට හෙවත් ගොම තැම්බ යන නමින් හැදින්වෙන කක්කුටු ගමනැති කටුසු ඇඟ ඇති ගඳ ගහන මුඛ ඇති ආණ්ඩුවේ ටොෆි ගිලින සහ රටට ගිල්ල වීමට උත්සහ කරන මාධ්‍යවේදිනිය නොහොත් විජයානි එදිරිසිංහගේ කක්කුටු ඇස් දෙකට පෙනෙන ආකාරයට මඩ වෙබ් අඩවි මර්දනයට එරෙහිව උද්ඝෝෂණයක් සිදුකිරීමට මාධ්‍ය සංවිධාන ගණනාවක් කළ සැළසුමක් සම්පූර්ණයෙන්ම අසාර්ථක වී තිබේ.
පොඩි කෙලමකින් සර්වාංගයම රත් කොර ගෙන ඇති ඇය අදාළ හමුවීම ගැන මෙසේ කියයි," පෙරේදා (9) පෙරවරුවේ බොරැල්ලේ දී සාකච්ඡාවකට සම්බන්ධ වූ මෙම මාධ්‍ය සංවිධාන කිහිපය අතර යෝජනා වූයේ රජයට එරෙහිව උද්ඝෝෂණයක් කළ යුතු බවයි. එහෙත් ඒ අවස්ථාවට සහභාගි වූ මාධ්‍ය සංවිධාන කිහිපයක් ඊට විරුද්ධ වී ඇත."
තවත් පිම්මක් පනිමින් ඇය මෙසේ ලියයි , " එම විරුද්ධවීමට හේතුවී ඇත්තේ විරුද්ධ වූ සංවිධානවලටද මඩ වෙබ් අඩවිවලින් පසුගිය කාලයේ මඩ ගසා තිබීමයි." එතනින් නොනවතින ඇය ලේක් හවුසියේ අහවල් කාමරයේ සිට දුවවිත් රමණීය හති දමමින්, මේ නිසා එම සංවිධාන කිහිපය අතර අර්බුදකාරී තත්ත්වයක් ඇතිවී පසුව විසිර ගොස් තිබුණි, යැයි කියන්නේ කෙල වෙන්නම ඕන මුන්ට කියා ගෙනය.
ඉන් පසු තම පුවත අවසන් කරමින් ඇය තම සපත්තු ලෙව කෑමට වීරත්වයක් ආරෝපණය කර ගැනීම සඳහා මෙසේ කියයි, " රජයට එරෙහිව පෙළ ගැසීමට මාධ්‍ය සංවිධාන ගණනාවකට රාජ්‍ය නොවන සංවිධානවලින් මුල්‍යාධාර ලැබී ඇති බවද බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබේ." පුවත අවසානය දක්වා කියවූ එහි කතු තුමා විජයානි කැඳවා මෙය ඇත්තක්දයි අසනවාත් සමඟම ඕකුන්ව බය වෙන්නේ ඔහොම ලිව්වම තමයි යැයි සඳහන් කොට ඇත.
ගුණ සිංහ පුරේ රාත්‍රී කාලෙට සැරිසරන අභිසාරිකාවන් ගේනවා දිනමිණ පත්තරය මෙහෙවන්න යැයි ආරාධනා කළහොත් ඔවුහු නියත වශයෙන්ම එය මෙවැනි ගොම තැම්බවල් වලට පයින් ගසා සාර්ථක පුවත්පතක් බවට පත කරනු ඇත. එවිට සිංහ වෙස් ගෙන සිටින කපටි නරියෙකු වන මෙරට නායකයාට කැලා පත්තර ගැන බිය වී ඒවා වසා දැමීමට ඕන වන්නේ නැත.
Post a Comment