වග වලසුන් වැනි පොලිස්කාරයන් සිටින රටක දෙව්සත් ගති ඇති පොලිස්කාරයන් ද අතරින් පතර සිටිති

| අමිල ගුණරත්න

තම දරුවා සමග නිදාගෙන සිටියදී ඝාතනයට ලක් වූ දිළිඳු එක්දරු කාන්තාවගේ සිරුර දඹුල්ල පොලිසිය විසින් මැදිහත්වී දඹුල්ල පොදු සුසාන භූමියේදී මිහිදන් කරන ලදී. ඇයගේ එකම කුඩා පුතු පොලිස්‌ කාන්තාවක් විසින් වඩාගෙන සිටින්නීය. මනුස්සකම අඳුනන පොලිස් නිලධාරී මහතුනි නුඹලාට අප හිස නවා ආචාර කරන්නෙමු.