ෆෙඩ්‍රිකා රට පනී

හිටපු හමුදාපති, සරත් ෆොන්සේකා මහතාට එරෙහි සුදු කොඩි නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරියක වන ‍ෆෙඩ්‍රිකාජෑන්ස් මහත්මිය අද උදෑසන ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.

සරත් ෆොන්සේකා මහතාට ‍එරෙහි සුදු කොඩි නඩුවේ තීන්දුව හෙට (18) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.