මෙවැනි වැරදි බෙහෙත් දෙන්නේ ලොක්කන්ගේ ළමයින්ට නොවේ.
"උණට බෙහෙත් ගැනිමට අනුරාධපුර රෝහලට ගිය දැරියකට ජල භීතිකා එන්නතක් දුන් සිද්ධියක් ගැන පරීක්ෂණ පවත්වන බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දොස්තර ආර් එම් කරුණාසේන කියයි දරුවාගේ ලේ පරීක්ෂා කරන තුණ්ඩුව හෙද සොහොයුරාට දුන්විට ඔහු එම එන්නත දී ඇතැයිද එය වැරදීමක්යැයි දොස්තර
කරුණාසේන සදහන් කරන්නීය."
ජීවත්වීමේ අයිතිය, සවුක්යට ඇති අයිතිය අමතක කර තාප්ප කඩමින් සිංගප්පුරුවක් කරා යන එයිශ්චර්යවත් ගමනින් පොඩි මිනිසාට සෙතක් නැත.
හර්ෂි සි. පෙරේරා

Post a Comment