"රුපියල් ලක්ෂයකින් දරුවෙක් හැදීමට බැහැ." ඒ අය වැය විගඩමක් වූ ආරක්ෂක අංශ වල දෙමාපියන්ට තම තෙවන දරුවා සදහා රුපියල් ලක්ෂයක් ලබා දෙන බවට රාජපකිස්ථානයේ යෝජනාව ගැන පොලිස් නිලදාරියකු පල කල අදහසයි.
මේ විගඩම් යෝජනාවෙන් රාජපක්ෂලාට අවශ්‍ය වන්නේ මෙරට සියලුම ක්ෂේත්‍ර මිලිටරිකරණය කිරීමයි.
තවද ඔවුන්ට අහිංසක ගොවින් කම්කරුවන් බිහිකරන තෙවන දරුවා පිළිබද හැගීමක් හෝ තැකීමක් නැත.
හර්ෂි සි. පෙරේරා

Post a Comment