ඉන්දියාවේ කොවයිහි වී ඔ සි උද්‍යානයේ ඉරිදා සවස 04 ට ඉන්දීය දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ කණ්ඩායම් සමුළුවක් පැවැත්වීමට නියමිතය. මෙහිදී ඔවුන් ඉල්ලන ප්‍රදාන ඉල්ලීම ශ්‍රී ලංකාවේ යුද්දයේදී සිදුවූ දෙමල ජනතාවට එරෙහි මනුෂ්‍ය සංහාර පිළිබද ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමයි. දෙවනුව රජිවූ ගාන්දි මිනීමැරුම් නඩුවේ මරණ දණ්ඩනය නියමවී සිටින පෙරරිවලන්, සාන්තන් සහ මුරුගන්ට සමාව ලබා දීමේ ඉල්ලීමයි. මෙහිදී වයිකෝ, රම්දොස් සහ ඩී රාජා විරෝදතාවට සහබාගිවන්නන් ඇමතීමට නියමිතය.
Home Harshi C. Perera මනුෂ්‍ය සංහාරය ගැන වහාම පරීක්ෂණයක් කරනු.
මනුෂ්‍ය සංහාරය ගැන වහාම පරීක්ෂණයක් කරනු.
By Anonymous • November 05, 2011 • Breakingnews feature Harshi C. Perera • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment