කිසිදු පාලනයකින් තොරව වෙබ් අඩවි ක්‍රියාත්මක විම තුළ ඒවායේ අසත්‍ය ප්‍රචාර හරහා රටේ කීර්තිනාමයට විශාල හානියක් සිදුවන බැවින් එම වෙබ් අඩවි පාලනය කිරීම කාලීන අවශ්‍යතාවක් බැව් ඇතා ගොව්වාට පයින් ගසා අලියෙකු පිට ගමන් කොට දේශපාලනයට කබල්ආයෙකු මෙන් රිංගා ගම්පොලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයෙකු මහා පාරේ දී මරා දමා ඉන් බේරීම සඳහා රජුගේ අදෝ ප්‍රදේශයෙන් යන වාත වල තරංග ආයාමය මැන බැලීමේ කටයුත්තේ නියැලී සිටින මෙන්ම තම නමට ඉදිරියෙන් ඩොක්ටර් කෙනෙක් වන හෙවත් රාජපකිස්ථානයේ ජනමාධ්‍ය හා ප්රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සිටු තුමා ඊයේ කිව්වේය.
අසා සිටි සියලු දෙනාටම අදෝ ප්‍රදේශයෙන් පවා හිනා වීමට අවස්තාව සෑම දිනම සලසා දෙන හෙතමෝ තම පච හෙලීම තව දුරටත් දිග ගස්සමින් , විශේෂයෙන් ආචාරධර්ම අමු අමුවේ උල්ලංඝනය කරමින් එම වෙබ් අඩවි පසුගිය වකවානුව තුළ සිදු කළ ක්‍රියාවක් හේතුවෙන් රටේ කීර්තිනාමයට හානි රැසක් සිදුව ඇතැයි ද කීස් ගා කිව්වේය.
කිසිම ගැලපීමක් නොමැතිව මේ ගැන වාර්තා කරන ලාංකීය ජනමාධ්‍ය කලාවේ බේබද්දාගේ චරිතයට රඟපාන මහින්ද නමැති ආණ්ඩුවේ පත්තරේ කතුවරයාගේ මල්ලි කෙනෙක් එක විටම සිටුතුමා කියූ බව කියමින්, "මෙලෙස වාහන ලබා ගෙන මේ කල්ලිය විසින් අලෙවි කැර ඇති බවට තොරතුරු අනාවරණය වේ." යනුවෙන් සඳහන් කොරයි.
"එලෙස ලබා ගත් වාහනයක් මහනුවරදී අලෙවි කිරීමට සැලසුම් කැර තිබියදී මෙම ජාවාරම පිළිබඳ කරුණු හෙළිකැර ගැනීමට පොලිසියට හැකි වී ඇත," යැයිද තවත් තොරතුරු කිහිපයක්ද ඊට යා කොට ඇත. එක්කෝ සිටු තුමාගේ අවුලකි. ( හැමදාම මෙන් උන්නැහේ අවුලෙන් බව කවුරුත් දනී). නැතහොත් මේ පත්තරේට ලියපු අර මහින්ද සීයාගේ මුණුබුරකුගේ අවුලකි. අනේ ගොයියෝ ඔයානේ මේ සිංහල බස , ජනමාධ්‍ය ආචාරධර්ම ගැන කියවන්නේ..... රෙදි ඇඳගෙනද ඉන්නේ??
අපේ ආරංචියේ හැටියට නම් රඹුක්වැල්ල මාත්තයත්, ආණ්ඩුවේ පත්තරේ කතුවැකිය ලියන පප්පත් රෑ 10න් පස්සසේ රිංගන්නේ තහනම් කරලා තියෙන පුවත් වෙබ් අඩවි වලට නොවේ, නමුත් තහනම් කොට ඇති චූටි චූටි නංගිලා හෙළුවෙන් ඉන්න වෙබ් අඩවි වලටය. හා.. හා...රටේ කීර්ති නාමය.. බලාගෙන ගොයියෝ....
Post a Comment