අවනීතය වාර්තා නොකර පුටු පෙරළන එක වාර්තා කරන්න- දීපාලි විජේසුන්දර

සුදුකොඩි නඩුවේ විනිසුරු මඩුල්ලේ සභාපතිනිය වශයෙන් කටයුතු කළ දීපාලි විජේසුන්දර අධිකරණයේ නඩුවක් විභාගවෙමින් පවතින අතර තුර දී මීට ස්වල්ප වෙලාවකට පෙර මධ්‍යයෙන් අසා සිටියේ ඇයි ලෝයස්ලා පුටු පෙරලලා, කෝට් ගලවපු ඒවා වාර්තා කළේ නැත්තේ කියාය.එයට කිසිවෙකුත් ප්‍රති උත්තර බැදීමට නොගිය අතර දීපාලි විජේසුන්දරට මාධ්‍ය වාර්තාකළ යුතු ආකාරය කියා දියු යුතු නැතැයි යන සැමදෙනා අතර කසුකුසුවක් පැතිර යන ලදී.