දිනමිණේ කතෘට ජනාධිපතිට දෙහි කපයි - ඔහොම තමයි ඔකුන්ගේ හැටි

තමන්ගේ ජනමාධ්‍ය දිවියට අද සියවසක් පිරීම නිමිත්තෙන් පවතී උළෙලේට ජනාධිපති රාජපක්ෂ හිතාමතාම මඟ හැරී බව දිනමිණ පුවත්පතේ කතෘ මහින්ද අබේසුන්දර ඊයේ තම හිතවතුන් පිරිසක් සමඟ චෝදනා කොට ඇත. තමන් විසින් ජනාධිපතිවරයගේ කුණු සේදීම හැකි උපරිමයෙන් කළත් ඔහු කිසිම කළ ගුණ නැති නායකයෙක් බව කියා ඇති කතුවරයා ඕකුන්ගේ හැටි ඔහොම තමයි යයි සඳහන් කොට ඇත.

තමන්ගේ උළෙලට ජනාධිපතිවරයා නොපැමිණීම සම්බන්ධයෙන් මහත් කළ කිරීමට පත් වූ හෙතම මෙවැනි කණගාටුවක් තම ජීවිතයේ කිසිදා නොලද බවද කියා ඇත. එසේම අදාළ උළෙල ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිප දෙනෙක්ද තමන්ග වෙනත් කටයුතු ඇති කියමින් වර්ජනය කොට ඇත.