ශාන්ත සෙබස්තියන් පල්ලිය පිහිටා ඇති වැල්වැටිතුරෙයි හන්දියේ බෞද්ධ පන්සලක් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ඉදි කරමින් සිටින බව වාර්තා වේ. මීට පෙර කිසි දිනෙක එම ප්‍රදේශයේ කිසිම බෞද්ධ පන්සලක් නොතිබුන අතර හිටපු එල්. ටි. ටි. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් ගම වන්නේ වැල්වැටිතුරෙය. මේ අතර ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවජලින්ගම් පසු ගිය සිකුරාදා වතිකානුවට අභියාචනයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ආදාළ කාරණාව ගැන වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.මෙවැනිම වූ සිදුවීමක් මන්නාරමෙන් වාර්තා වූ බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.Home news ප්‍රභාකරන්ගේ උපන් ගමට බෞද්ධ පන්සලක්
ප්‍රභාකරන්ගේ උපන් ගමට බෞද්ධ පන්සලක්
By Sri Lanka Guardian • October 15, 2011 • Breakingnews LTTE news • Comments : 0
ශාන්ත සෙබස්තියන් පල්ලිය පිහිටා ඇති වැල්වැටිතුරෙයි හන්දියේ බෞද්ධ පන්සලක් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ඉදි කරමින් සිටින බව වාර්තා වේ. මීට පෙර කිසි දිනෙක එම ප්‍රදේශයේ කිසිම බෞද්ධ පන්සලක් නොතිබුන අතර හිටපු එල්. ටි. ටි. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් ගම වන්නේ වැල්වැටිතුරෙය. මේ අතර ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවජලින්ගම් පසු ගිය සිකුරාදා වතිකානුවට අභියාචනයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ආදාළ කාරණාව ගැන වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.මෙවැනිම වූ සිදුවීමක් මන්නාරමෙන් වාර්තා වූ බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment