Home
SupunPerera
සහකාර පොලිස් අධිකාරි රොෂාන් සිල්වා පාගා මරුවෙක්
සහකාර පොලිස් අධිකාරි රොෂාන් සිල්වා පාගා මරුවෙක්
By
Sri Lanka Guardian
•
October 06, 2011
•
feature
interviews
SupunPerera
•
සුපුන් පෙරේරා
 |
| File Photo |
සහකාර පොලිස් අධිකාරි රොෂාන් සිල්වා දුෂිත නිලධාරියෙකු බවත් ඔහු සමග සේවය කිරීමට බොහෝ නිලධාරීන් මැලිකමක් දක්වන බවත් පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මෙම නිලධාරියා පානදුර ප්‍රදේශය භාරව සිටියදී කසිප්පුකරුවන්ගෙන් මාසිකව ගතමනාව ලබාගත් අතර ප්‍රදේශයේ සමහර නීති විරෝධී මත්පැන් විකුණු වියාපරිකයන් පොලිස් ස්ථානයට විත් ඔහු සමග සාමිචියේ පවා යෙදී සිටීමට පුරුදුව සිටි බව පැවසේ. පසුව ඔහුව පොලොන්නරුව ප්‍රදේශයට මාරු කරනු ලැබිය.පොලොන්නරුවේදී ද කසිප්පුකරුවන්ගේ හිතවතෙකුව සිටි රොෂාන් සිල්වාගේ විය හියදම් දරනු ලැබුවේ ද ප්‍රදේශයේ නමගිය මත් වතුර වෙළෙන්දන් විසිනි. දැනට කොළඹ ප්‍රදේශයේ වැඩ කරන සහකාර පොලිස් අධිකාරි රොෂාන් සිල්වා පොලිස් දෙපාර්තමේන්තුවට අවමානයක් බව අවංක පොලිස් නිලධාරීහු පෙන්වා දෙති.
Post a Comment