ඉන්දීය පොලිසිය 12 හැවිරිදි ළමයකු මානසික රෝගියෙක් කරයි.


2011 සැප්තැම්බර් 26 දින මාද්‍යයම ප්‍රාන්තයේ ඉන්දෝහි විශාල ජනකායක් ඉදිරියේ මෙය සිදු විය. ඒ දුම්රිය ආරක්ෂක බලකායේ ප්‍රදානියකු 12 හැවිරිදි පිරිමි ළමයකුට කෝච්චියට යටවූ පුද්ගලයකුගේ සිරුරේ කොටස් එකතු කිරීමට අණ කිරීමය. මේ තිරිසන් සිද්දිය නිසා මේවනවිට 12 හැවිරිදි ෆිරෝස් ක්ලමතය නමැති මානසික රෝගයෙන් පෙලේ.

හර්ෂි සි. පෙරේරා
Tell a Friend