බුරුම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිනි අයුන් සාන් සුකී දකුණු අප්‍රිකානු පුද්ගල කණ්ඩායමක් සමග වීඩියෝ සාකච්චාවකට සහබාගි විය. එහිදී ඇය බුරුමයේ මැතකාලින ප්‍රචණ්ඩත්වය රට තුල එක්සත් බාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට ඉමහත් බාදාවක් බව ප්‍රකාශ කළාය. ජෝහනස්බ්ග් විශ්ව විද්‍යාලයේ පැවති මෙම වීඩියෝ සාකච්චාවට ඇගේ මිතුරන් වූ නෝබල් සාම ත්‍යාග ලාබී නෙල්සන් මන්ඩලා සහ ඩෙස්මන් ටුටුද සහබාගි විය. මිට වසරකට පමණ පෙර බුරුම මිලිටරි ආණ්ඩුව ඇයව නිවාස අඩස්සියෙන් නිදහස් කල අතර ඇය මේ ආකාරයටම හොං කොන් සහ එක්සත් ජනපද පුද්ගල කණ්ඩායම් ඇමතිය.
Home worldview බුරුම ප්‍රචණ්ඩත්වයට එරෙහි සුකී හඩ.
බුරුම ප්‍රචණ්ඩත්වයට එරෙහි සුකී හඩ.
By Anonymous • October 04, 2011 • AunSanSuki Burma Harshi C. Perera worldview • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment