ගෝඩන් විස්ට එල්. ටි. ටි. ඊ හිතවාදී කණ්ඩායමකින් දේශනයකට ඇරයුම්.

ගෝඩන් වීස් කොලබ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ හිටපු ප්‍රකාශකයා වේ. ශ්‍රී ලංකාව සම්බන්දයෙන් ඔහු කල දැඩි කතා, බොහෝ අවලාදයන්ට හේතු විය. ඔහුට දේශසීමා නොමැති ශ්‍රී ලාංකිකයෝ නමැති එල් ටි ටි ඊ හිතවාදී කණ්ඩායමක් දේශනයකට අරාදනා කර ඇත.

ශ්‍රී ලංකාවේ පශ්තාත් යුද සමයේ අවස්ථා සහ අබියෝග ගැන සාකච්චා කරන සැසියේ ප්‍රදාන දේශකයින් සතර දෙනා අතර කෙනෙකි වීස්. එය සැප්තැම්බර් 15 වැනිදා රියසන් විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිතය.

මේ ගැන අදහස් දක්වන රජිව විජේසිංහ කියන්නේ, විස් පැහැදිලිවම සිය වගකීම් පැහැර හරින බවත් ඔහු දිගු කාලයක සිට නීතියේ බාදාවකින් තොරව ශ්‍රී ලංකාවට අපකිර්ති වන අන්දමින් සහ දෙමල ඩයස්පෝරාවට වාසී වන ආකාරයට කටයුතු කරමින් සිටින බවයි.

ඔහු වැඩි දුරටත් කියන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව මේ ගැන ලිකිතව එක්සත් ජාතීන්ගෙන් ප්‍රශ්න කල යුතු බවයි.

හර්ෂි සි. පෙරේරා
Tell a Friend