මන්නාරම් දිස්ත්‍රික්කයේ දීවර ප්‍රජාව හමුවීමට මද්යවේදීන්ට හැකිවිය. ඔවුන් ප්‍රකාශකලේ තමන්ව තම වුර්තියෙන් ඇත්කර දකුණේ දිවරයින්ට උතුරු මුදේ දීවර කටයුතු කිරීමට අවසර දී ඇති බවයි.
ආරක්ෂක අමාත්යංශය පුත්තලමේ සහ කල්පිටියේ බහුදින යාත්‍රාවන්ට මන්නාරමේ දීවර කර්මාන්තයේ යෙදීමට අවසර දී ඇතිමුත් දේශීය දීවර ප්‍රජාවට ඒ සදහා එනම් තම සම්ප්‍රදායික රැකියාවට අමාත්‍යංශයෙන් අවසර ගැනීමට සිදුව තිබෙන බවයි.
ඔවුන් මේ කෙදනිය තත්වයට සහන සලසන්නයයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටි. මේ තත්වය නිසා මන්නාරමේ පවුල් 7800 ක දිවරයින් 31 000 ක් පිඩාවට පත්ව සිටිති.
මද්‍යවේදී දිනසේන රතුගමගෙට මන්නාරම් දිවරයෙක් පැවසුවේ තමන්ට ආණ්ඩුව මාසයකට රුපියල් 25000 ක් ගෙවනවානම් තමන් මසුන් මැරීම ප්‍රශ්නයක් කර නොගන්නා බවයි.
තවද දිවරයින් කියා සිටියේ ඔවුන්ගේ ගැටලුව විසදීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.
- හර්ෂි සි. පෙරේරා-
Post a Comment