ජාතික පාසල් ක‍්‍රීඩා උළෙලේ බොක්සින් තරගාවලියේ රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට ඇලහැර කනිෂ්ඨ විද්‍යාලයයේ සිසුහු තිදෙනෙක් සමත්වූහ. වයස 13-14 කිලෝ 35-37 බර පන්ති රන් පදක්කම අකිල ඉන්ද්‍රජිත් පෙරේරාට හිමි විය. තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා වූයේ ද ඔහුය. වයස 13-14 කිලෝ 37-35 බර පන්ති ලෝකඩ පදක්කම ප‍්‍රමෝද් ලහිරු සේනාරත්න ද එම වයසේම කිලෝ 41-43 බර පන්ති ලෝකඩ පදක්කම රොෂාන් ධනුෂ්ක බණ්ඩාර ද දිනා ගත්හ. පදක්කම් දිනූ සිසුහු බස් රියෙන් ගමට ආහ.
- හර්ෂි -Home Harshi C. Perera රන් දිනීම සහ බසයෙන් ගෙදර යාම.
රන් දිනීම සහ බසයෙන් ගෙදර යාම.
By Anonymous • September 12, 2011 • Breakingnews feature Harshi C. Perera • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment