ශ්‍රී ලාංකීය රාජ්‍ය තාන්ත්‍රිකයකු සහ හිටපු හමුදා මෙජ ජනරාල්වරයකු වන ජගත් ඩයස්ට විරුද්ද පැමිණිල්ලක් සුවිස්ටර්ලන්තයේ නීතිපතිවරයාට ලැබී ඇත. ඒ හෙතෙම 57 වන සේනාකයේ ඔහුගේ නායකත්වය යටතේ සිදුකල යුද අපරාද චෝදනා සම්බන්දයෙනි. හෙතෙම දැනට බලිනයේ නියෝජ්‍ය මහකොමසාරිස් ලෙස කටයුතු කරන අතරම සුවිස්ටර්ලන්තය සහ වතිකානුව අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා මෙහෙයවයි.
හර්ෂි සි. පෙරේරා
Home Harshi C. Perera ජගත් ඩයස්ට පැමිණිල්ලක්.
ජගත් ඩයස්ට පැමිණිල්ලක්.
By Anonymous • August 04, 2011 • Breakingnews Harshi C. Perera • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment