- හර්ෂි සි. පෙරේරා-
Home Harshi C. Perera අපිට ලංකාවට සම්බාදක පනවන්න බැහැ - සින්
අපිට ලංකාවට සම්බාදක පනවන්න බැහැ - සින්
By Anonymous • August 03, 2011 • Breakingnews Harshi C. Perera • Comments : 0
ඉන්දීය අගමැති මන් මොහාන් සින් තමන්ට ශ්‍රී ලංකාව සමග ඇති ආර්ථික සම්බන්දකම් සිමා කල නොහැකි බව එම. ඩි. එම. කේ නායක වයිකෝට ප්‍රකාශ කර ඇත. එසේ ප්‍රකාශ කරේ ශ්‍රී ලංකාවේ දෙමල ජනයාගේ පීඩනය අඩු කිරීමට ඉන්දීය ආණ්ඩුව ලංකා ආණ්ඩුවට බලපෑම් කල යුතු බවට තමිල්නාඩුවේ දේශපාලන පක්ෂ කල ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි.
- හර්ෂි සි. පෙරේරා-
- හර්ෂි සි. පෙරේරා-
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment