ඉන්දියාවේ බලපෑම මත සාම්පූර් විකුණයි

පිරිසරයට විශාල හානියක් වන බවට දැනටමත් ආණ්ඩුවේ ඇමති වරු පවා අනතුරු අඟවා ඇති යෝජිත සාම්පූර් තාප විදුලි බලාගාරයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ බලපෑම මත නියෝග කොට ඇත. ඒ අනුව අදාළ ව්‍යාපෘතියට අදාළ ගිවිසුම අත්සන් කිරීම එළඹෙන 5 වැනිදා සිදු කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග ලංකා ගාර්ඩියන් වෙත අනාවරනය කළේය.
Tell a Friend