රටට "රන්" දිනු අයට සලකන්නේ මෙහෙමයි.!

සිංගප්පූරුව් ජාත්‍යන්තර මලල ක‍්‍රිඩා තරගයෙන් මීටර් 400 කාන්තා ඉසව්වෙන් රන් පදක්කම දිනූ දඹුල්ලේ පල්ලේගම උපමාලී රත්න කුමාරි ගුවනින් කටුනායකට අවුත් එතැනින් බසයෙන් පිටකොටුවටද එතැන් සිට පොලොන්නරු බසයෙන් දඹුල්ලට අද පැමිණියාය.

දඹුලූ නගරාධිපති ජානක ඕපාත හා පොලිස් ස්ථානාධිපති එ
ච්.එල්. වීරසේකර මහත්වරු මවුපියන්ගේ ඇරැයුමින් ඇය රිය පෙරහරින් ඇගේ නිවසය කඳවාගෙන ගියහ.

එක අතකට පුදුම විය යුතු නැත. 30 වසරක යුද්දය දිනා දීමට කටයුතු කල ප්‍රදාන නියමුවා සිරබත් කන බැවිනි.

හර්ෂි සි. පෙරේරා
Tell a Friend