ඔහු පාලක කොන්ග්‍රස් ආණ්ඩුවේ සමිපතයකු බව කියවේ. මෙම දුෂණය සිදුවී ඇත්තේ විදුලි සංදේශ බලපත්තර සම්බන්දයෙනි.
හිටපු විදුලි සංදේශ අමාත්‍ය අන්දිමුතු රාජා දුෂණ චෝදනා සම්බන්දයෙන් දැනටමත් බන්දනාගාර ගතව සිටි.
ඩොලර් බිලියන ගණනින් සිදු වූ වංචාව ආණ්ඩුව දැඩි අපකීර්තියට පමුණුවා ඇත.
කෙසේනමුත් මරන් මහතා ඔහුට එල්ලවී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරයි.
බි බි සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Post a Comment