ප්‍රාන්ත යටිතල පහසුකම් කොන්ත්‍රාත් වලින් මුදල් ගැනීම පිළිබද චෝදනා තම අමත්යන්ස කාර්ය මණ්ඩලයට එල්ල වීමත් සමග අල්ෆ්රිදෝ නසිමෙන්ටෝ මෙම තීරණය ගෙන ඇත.
ඔහු වැරැද්දක් සිදුවීම ප්‍රතික්ෂේප කරන අතර විමර්ශන කටයුතු සදහා සහය වන බව කියා සිටි.
හෙතෙම දුෂණ චෝදනා මත ඉල්ලා අස්වූ ජනාදිපති දිල්මා රෝසේෆ්ගේ කැබිනට් මණ්ඩලයේ දෙවැනි සාමාජිකයා වෙයි.
බි බි සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Post a Comment