ප්‍රචණ්ඩත්වය: නි. ඇමති සිට මුරබල්ලන් දක්වා.

හර්ෂි සි. පෙරේරා
පළමු සිද්දිය

මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ පෞද්ගලික ආරාධනාවක් අනුව ඔහු හමුවිමට ගිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකුට නියෝජ්‍ය ඇමැතිවරයා විසින් අමානුෂික ලෙස පහරදී තිබේ.

උකුවෙල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී එන්.එම්.ආර්. නකීර් මහතා පෙරේදා (01 )* උදෑසන 10.30 ට පමණ අමාත්‍යවරයාගේ නිල නිවසට ගොස් ඇත. නකීර් මන්ත‍්‍රීවරයා නිවසට ගොඩ වදිනවාත් සමගම ඔහුට පරුෂ වචනයෙන් බැන වැදී ඇමැතිගේ පෞද්ගලික කාමරයකට ඇදගෙන ගොස් අමානුෂික ලෙස පහර දී තිබේ. පහර කෑ නකීර් මන්ත‍්‍රීන්‍රයා නාගොල්ල ගම හරහා දිවගොස් තිබෙන්නේ තම පාවහන් යුගල පවා අතට ගෙන බව ප‍්‍රදේශවාසීහු පවසති.

                     ෙදවන සිද්ධිය

මහනුවර නිත්තවෙලදී ගුවන් හමුදාව සහ මහනුවර ක‍්‍රීඩා සමාජ පිල අතර පැවැති රග්බි තරගයකදී ගුවන් හමුදා නිල ඇඳුම් ලාගත් පිරිසකගේ පොලූ ප‍්‍රහාරයකට ලක්වූ 20 දෙනෙක් පමණ තුවාල ලදහ.

ෙමි යුද්ධය නිමවි වසර ෙදකකට පසුවත් ර ෙටි යුද්ධය ෙනාමැති ප්‍රෙද්ශ වලින් වාර්තා වන ප්‍රචණ්ඩත්වයයි. ඒක් සිද්ධියකට ර ෙටි ජනතා නිෙයා්ජිතෙයක් ෙමන්ම ජනතාව ෙවනුෙවන් නීති සදන්ෙනක්ද අෙනක් සිද්ධියට ර ෙටි සාමය හා අාරක්ෂාවට සිටින මුරබල්ලන්ද වගකිව යුතුය.


Tell a Friend