අවුරුදු 07 ක දරුවා නිවසේ සිරකරුවකු කරයි.

හර්ෂි සි. පෙරේරා
කලගෙඩිහේන සපුගස්කන්දේ සත් හැවිරිදි පිරිමි දරුවකු අත් පා බැද නිවසේ කාමරයක දමා හිරකර තිබියදී අසල්වැසියන් විසින් සොයා ගෙන ඇත. දරුවාගේ ඇගේ කැපුම් තුවාල සහ වෙනත් සුළු තුවාල තිබී ඇත.

අප පිළිවෙතින් පෙළ ගැසී 2600 වන සම්බුද්ද ජයන්තිය මහා ඉහලින් සැමරුවා පමණි.

මේ දරුවාගේ ගර්බනි මව නැටුම් ගුරුවරියකි. සුළු පීයා ඉංග්‍රීසි ගුරුවරයෙකි. ඒ පවුද්ගලික පාසල් වල නොව රජයේ පාසල් වලය.

මේ ගුරු වැඩිහිටියන්ගේ ම්ලේච්චත්වය සිහි ගන්වන්නේ කවටයා මුනි විහාරයේ දෙතිස් වදහිංසා පෙන්වන රුප රාමුය.




Tell a Friend