සිවිල් නිදහසට හමුදා බාදක

හර්ෂි සි. පෙරේරා
අද උදෑසන 11 ට කිලිනොච්චි නගරයේදී"අපි ශ‍්‍රී ලාංකිකයෝ’ සංවිධානය මගින් පැවැත්වීමට නියමිතව තිබෙන අතුරුදහන් වූවන් සොයාදීමට බලකරන උද්ඝෝෂණයට සහභාගී නොවන ලෙස කිලිනොච්චි නගරයේ ඇති හමුදා ක`දවුරේ හමුදා නිළධාරීන් විසින් තර්ජනය කිරීම් සිදුකර ඇතැයි වාර්තා වේ.

මෙය ඉතා බිහිසුණු තත්වයකි. පොලිසියට හිමි තැන හමුදාවට හිමිව ඇත. වෙලදාමින් ඇරබි සංචාරක කර්මාන්තය සහ කාන්තා ක්‍රිකට් දක්වා වියාප්ත වූ මිලිටරි කරණය දැන් මෙරට උත්තරීතර නිතිය එනම් 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවට සම්බාදක පනවයි. 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් බාෂණයේ ප්‍රකාශනයේ නිදහස සහ සමාගමයේ නිදහස පිළිබද අයිතීන් නිත්‍යානුකුලව මෙරට පුරවැසියන්ට ලබා දී ඇත.


අතුරුදහන් කිරීම බරපතල අපරාදයකි. එයට දඩුවම් කිරීමට, යුක්තිය ඉල්ලා උද්ගෝෂණ කිරීමට අතුරුදහන් වූ පුද්ගලයා පොඩිද ලොකුද ඔහුගේ තරාතිරම වැදගත් වන්නේ නැත. ශිෂ්ට සමාජයක් නම් අපරාද පිළිබද සාදාරන පරීක්ෂණ පවත්වා වරදකරුවන්ගේ තරාතිරම නොබලා දඩුවම් පැමිණ විය යුතුය.

88 - 89 බිශනයේදී අතුරුදහන් වූ වන්ගේ සිහිවටන පලක උත්ශ්‍රවස්රියෙන් විවුර්ත කලේ වත්මන් හමුදා සෙනදිනයකයා වන ජනාදිපති මහින්ද රාජපක්ෂය. එවන් තත්වයක් උඩ ඔහුගේ පාලන සමයේ මෙවන් සිවිල් පුරවැසියන්ගේ නයිතික අයිතීන් තමන් නායකත්වය දෙන හමුදාව විසින් උල්ලංගනය කිරීම අන්කවරක් නොව මැකියාවලි දේශපාලන වාතාවරණයක් රට තුල ස්ථාපිත කිරීමකි.






Tell a Friend