කුඩු වලට තිත නැත.

කෝටි 4 ක හොරෙයින් සමග කොළඹට මත් ද්‍රව්‍ය බෙදන කෝටිපතියා (කුඩු ලාලිත‍්‍ර)* සහ හලාවතදී ඉන්දියාවේ සිට මත්ද්‍රව්‍ය රැුගෙන ආ දුමින්ද සිල්වාගේ සහචරයන් (කුඩු රුවන් හෙවත් රුවන් චමිල)* අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරී කේ.යූ.පී. ජයසිංහ මහතා වහාම ක‍්‍රියාත්මක වන පරිදි මාරු කර යවා තිබේ.
- හර්ෂි - Tell a Friend