ම්ලේච්චත්වයට පාර කියන ආගම!

හර්ෂි සි. පෙරේරා
කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි 17 හැවිරිදි ගැහැණු ළමයකු අසබ්ය වීඩියෝ දර්ශන නැරබුවයි කියා ජනතාව ලවා පහරදී ඇත. මේ ක්‍රියාව දෙස් විදෙස් විවේචනයට ලක්වීමෙන් පසු පිඩාවට පත් ළමුන් නිවැරදි බව කියා දැන් එම මුස්ලිම් පල්ලිම ලවුඩ් ස්පිකර් මාර්ගයෙන් කාත්තන්කුඩි ජනතාව දැනුවත් කරති.

රිසානාගේ බෙල්ල කපන්නට උත්සහ කරන පිරිස පිටුපස සිටින්නේ කවුද? මිට ටික කලකට ඉහත කුරුණෑගල ඉබ්බාගමුවේ මුස්ලිම් තරුණියකට වදහිංසා පැමිණවීම පිටුපස සිටියේ කවුද? ආගමයි.

ඉස්ලාම් ආගම හෝ වේවා වෙනයම් ආගමකට ජනතාවගේ නිදහස සිමා කිරීමට නොහැක. ජනතාවට දඩුවම් දීමටද නොහැක. රාජ්ජය සහ ආගම දෙකක් නොවී එකක් වීම ඉතා දරුණු පලවිපාක වලට හේතු වෙයි.

ආගමට හිතු හිතු දේ කරන්නට ඉඩදීම ලාංකීය සමාජය ම්ලේච්චත්වය කරා යන ගමන වේගවත් කරයි. කාන්තක්කුදී සිද්දියේ අපරාදකරුවන්ට වහා දඩුවම් දෙන්නයි මෙරට නිත්‍යානුකුල ආණ්ඩුවට අපි බල කරමු.



Tell a Friend