මෙම රෙදි ලබා දී ඇත්තේ ද බෙහෙවින්ම ප‍්‍රමාද වී ඇති අතර සමහර පාසැල් වලට ප‍්‍රමාණවත් පරිදි රෙදි ලබා දී නැති බව ගුරුවරු පවසති
සිසුවියන්ට ලබා දී ඇති ගවුම් රෙදි ඉතා තුනී විනිවිද පෙනෙන එ්වා වන අතර එ්වායින් මසන ලද ගවුම් පාසැලට ඇඳගෙන යාමට නොහැකිවීමෙන් සිසුවියෝ අපහසුතාවයට ලක්වී සිටිති එම රෙදි වලින් මැසූ ගවුම් දහදියට හෝ වතුරට යන්තමින් තෙත් වුවහොත් සිසුවියන්ට කාටත් නොපෙනී සැඟව සිටීමට සිදුව ඇත පිරිමි ලමුන්ට ලබා දී ඇත්තේ ද පෙරදී දුන් රෙදි වලට වඩා බාල රෙදි ය
- හර්ෂි -
Post a Comment