රිසානා ගැන යහපත් ආරංචියක්

මියගිය ළදරුවාගේ දෙමාපියන්ගෙන් එක් කෙනෙක් රිසානා ට සමාව දී ඇත. ඇයව නිදොස් කොට නිදහස් කිරීම සදහා දෙමාපියන් දෙදෙනාගේම සමාව අවශ්‍ය වේ. මේ බව ඊයේ පැවැති ප්ර්වුර්ති සාකච්චාවකදී විදේශ රැකියා ප්‍රවර්දන සහ සුබසාදන අමාත්‍ය දිලාන් පෙරේරා ප්‍රකාශ කළේය.
- හර්ෂි -