EXCLUSIVE: රට රටවල ධර්ම ප්‍රචාරය සඳහා පිටරට ගිය අපේ සමහර හාමුදුරුවරුන් කරන දේ මෙන්න

කැනඩාවේ වාසය කරන බොදු බැතිමතෙකු විසින් ඉතා සංවේගයෙන් අපට විදුත් තැපැල් පණිවිඩයක් ඒවා තිබේ. එය මිසිසගාහි පන්සලක දානය විකිණීමක් සම්බන්දයෙනි. සාමාන්යෙන් පන්සලට දානය ගෙන එන්නේ ගිහියන්ය. නමුත් පිටරටවල ධර්ම ප්‍රචාරය සඳහා රට ගිය අපේ සමහර හාමුදුරුවරු දානය දෙන්නේ ගිහියන්ටය. මෙය දානය දීමකටත් වඩා දානය විකුනනවා කීවොත් වඩාත් නිවැරදිය. ඉතා ප්‍රනීත මෙනු පත්‍රයක් සමගින් ඩොලර් 6 කට දානය පැකට් එකක් මිසිසගා පන්සලේ (905) 891-8412 නොමරයට කතා ලබාගත හැක. ඇතැම් දිනවල කුකුල්මස්ද දෙන බව කියති. කුකුල් මස් කැපීම කරන්නේ ගිහියන්ද භික්ෂුන්ද කියා නම් සඳහන් නොවේ. තව ටික කලකින් ලංකාවේ පන්සල් බෝඩින් කාමර ටියුෂන් පන්ති උනා සේ අපේ පිටරට පන්සල් රෙස්ටුරන්ට් වෙන දවසද වැඩි ඈතක නොවේ. මෙන්න අදාළ විස්තරය.


Ghee Fried Rice - Limited Quantity Potluck.

Sunday 1st of May 2011

2.00 PM – 3.00 PM

If you have tasted the last year’s Ghee Fried Rice, you will want to taste them this year too.

Menu


* Ghee Fried Rice
* Cashew Curry
* Malay Pickle
* Cutlet
* Two Special Items


Cost of Food Parcel: $6.00

Food Parcels can be collected on first-come-first-served basis from the Mississauga Temple between 2.00 PM – 3.00 PM.

You can reserve your food parcels by calling the Temple on (905) 891-8412

All are welcome!

Halton Peel Buddhist Cultural Society
1569 Cormack Crescent
Mississauga, ON L5E 2P8



අමිල ගුණරත්න



Tell a Friend