නමුත් ගඩාපිට අනතුරක් වී නැත.
ලැබෙන ආරංචි අනුව සයිෆ් අල් අරබ් මිය ගොස් ඇති අතර ගඩාපිගේ මුණුපුරන් තිදෙනෙකුද මරණයට පත්වූ බව වාර්තා වේ.
නේටෝව ගුවන් ප්‍රහාර සිදුකල බව පිළිගත්තද වාර්තා වූ මරණ පිළිගැනිම හෝ ප්‍රතික්ෂේප කිරීම මෙතෙක් සිදු කර නැත.
ලිබියානු ආණ්ඩුවේ ප්‍රකාශකයා කිවේ ගඩාපිගේ පුතා සිවිල් වැසියකු මෙන්ම ශිෂ්සයකු බවයි.
බි බි සි ඇසුරෙන්
- හර්ෂි -

Post a Comment