ඔබගේ මේකී නාඩගම දුටු විට මට හැඟුනේ ඔබ කලාකරුවෙකු නොව වන්දිභට්ටයෙකි , හැකියාව කුසලතාවය හිරිකිතයක් නොමැතිව බත් පිගානක් උදෙසා හුවමාරු කර ගන්නා කපට වෙළෙන්දෙකි. සපත්තු ලෙවකෑමේ සිට අසූචි බුදීම දක්කවා පරාසයක දේවල් කිරීමට නොපකිලෙන්නෙකි. කශේරුකාවක් නොමැති නිසා කොන්ද අංශක 180 නැවිය හැකි සත්වයෙකි. ඉතිහාසය ව්‍යාපාරික අභිලාශයකින් යුතුව ගණිකා වෘතියේ යොදවන පිම්පියෙකි. අතීතයේ සිටි සෙරෙප්පු සුප් පන්දමුන්ට වඩා පන්දම් රාජයෙකි. බත් පිගානට ආත්මය පවා නොදුන් සුනිල් සාන්ත වැනි කලාකරුවන් සිටි කෙතක හට ගත් වල් පැලැටියකි.
අහෝ ජැක්සන්
By Sri Lanka Guardian • May 31, 2011 • AmilaGunaratna feature interview Politics • Comments : 0
ඔබගේ මේකී නාඩගම දුටු විට මට හැඟුනේ ඔබ කලාකරුවෙකු නොව වන්දිභට්ටයෙකි , හැකියාව කුසලතාවය හිරිකිතයක් නොමැතිව බත් පිගානක් උදෙසා හුවමාරු කර ගන්නා කපට වෙළෙන්දෙකි. සපත්තු ලෙවකෑමේ සිට අසූචි බුදීම දක්කවා පරාසයක දේවල් කිරීමට නොපකිලෙන්නෙකි. කශේරුකාවක් නොමැති නිසා කොන්ද අංශක 180 නැවිය හැකි සත්වයෙකි. ඉතිහාසය ව්‍යාපාරික අභිලාශයකින් යුතුව ගණිකා වෘතියේ යොදවන පිම්පියෙකි. අතීතයේ සිටි සෙරෙප්පු සුප් පන්දමුන්ට වඩා පන්දම් රාජයෙකි. බත් පිගානට ආත්මය පවා නොදුන් සුනිල් සාන්ත වැනි කලාකරුවන් සිටි කෙතක හට ගත් වල් පැලැටියකි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment