අපි යනවා ඇමෙරිකා

(උපුටා ගැනීම ඇට මැස්සාගේ අඩවිනි )

දහ අට වෙනි සංශෝධනේ
පොරජාතන්තරේ හා වම
වම වම වම
වමට වමනේ යයි
වමනය හා පාචනය
වාසුට , තිස්සට , ඩීව්ට
රෙද්දේම බඩ යයි
වික්ටර් අයිවන්
කුක්කු පැටියා
නිදි පැදුරේම චූ කරලා
ඌ ශ්‍රී ලංකා
මූ යූ ඇන් පී
මූ ශ්‍රී ලංකා
ඌ යූ ඇන් පී
යූ ඇන් පී , ශ්‍රී ලංකා
ජේ වී පී, ජානිපෙ
ලෙමන් පෆ් උපවාසේ
ජානිපෙ හෙලුවැල්ලෙන්
හූ හූ හූ
හූ හූ හූ
හූ ජෙනරාල්
ඇද්ද උඹට
ජෙනරාල් හිරගෙදර
මම කරුණා රජ ගෙදර
කේපියෝ උඹත් වර රජ ගෙදර
ඉස්සරහින් ජොනි
පස්සෙන් ෆොනී
ඒ ඉස්සර මෝඩ කතා
දැන් ඉස්සරහින් ජොනි
පස්සෙන් ලකී
ඒ දෙන්නට මැද්දෙන්
ෆොනී කොටු වෙලා
ටැක්සි අබේ ටැක්සි අබේ
මං කියන දේ අහනවද
එහෙම නැතිව කෙලව ගන්නවද
අහනවා අහනවා අහනවා
පලයන් එහෙනම්
ජොනිය එක්ක එකතු වෙලා
ලකිය එක්ක එකතු වෙලා
කෙලවාපිය අර ෆොනියට
අපොයි අම්මේ මෙහෙම රටක්
මානව හිමිකම් භංග වෙලා
පොරෝජාතන්තරේ ගිනි අරගෙන
ගිනි ගන්න රටක කෙලින
මී හරකුන් වැනි පුතුන්
නන්දක්කේ උඹ කොහෙද
හිස ගිනි ගත්තකු එගිනි නිවන සේ
ගයාපන් උඹ ශ්වේත රාත්‍රිය
ධවල භීෂණය එනකම්ම
ගයාපන්
සත්‍යයේ ගීතය, පවන
දාපන් බල්ලට
උඹ ගයාපන් මධුර ගී
කේතුමතී රාජධානිය පහල වෙලා
උඹ ගයාපන් අපි යනවා
අපි යනවා
හිට්ලර්ගේ ජර්මනියට
සෝල්හයිම්ගේ නොර්වේ වලට
ඕනේ කෙහෙම්මලකට
චීනෙට , ඉරානෙට , මියන්මාරේට
මොකට යනවද මියන්මාරෙට
මියන්මාරේ මෙහෙට ඇවිත් නොව
යමන් යන්න ඇමෙරිකා
ඇමෙරිකා ඇමෙරිකා
සුනිල් අයියාගේ ඇමෙරිකා ඇමෙරිකා
සුනිල් අය්යේ
උඹත් කඩේ පලයන්
අපි යනවා ඇමෙරිකා
නිව්යෝර්ක්
වොල්ඩෝෆ් ඇස්ටෝරියා
සත්‍යවාදියාගේ දිනපොතේ
කොළ ඉරලා ඔතා ගත්ත
ගංජා සුරුට්ටුව ඇද ඇද
බූරු ඇඳ උඩ බෑවිලා
ඇස් දෙක පියාගෙන
අපි යනවා ඇමෙරිකා
පබා නඟා එක්කම
වෙන කොහොම යන්නද

Tell a Friend