පස් මසක ගැබිනිය මරා දැමු අපරාධකරුව වහා අත්අඩංගුවට ගනු.

දුම්මලසූරියල සුරියපුර පර අපදේශයේ පස් මසක ගැබිනියකට පොල්ලකින් පහර දීම හේතුවෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ පරුර තිකාර ලබමින් සිටියදීල ඇය පසුගිය අඟහරුවාදා මිය ගොස් තිබේ. ඉකුත් ඉරිදා :22* දුම්මලසූරිය සුරියවැව පරිටිදේශයේ පැවති සංගීත සංදර්ශනයකදි ඇතිවු ආරවුලකින් පසුව මෙම ගැබිනිය හා ඇගේ ස්වාමිපුරුෂයා එම සංගීත සංදර්ශනය පැවති ස්ථානයට ආසන්න නිවසකට ගිය අවස්ථාවේදී වරෙන්තු ගණනාවකට සොයමින් සිටි අයෙකු මෙම පහර දීම සිදු කර ඇතැයි පැවසේ.

පහරදීමෙන් අසාධ්යත තත්ත්වයට පත් මෙම ගැබිනිය මුලින්ම ගල්මුරුව ගරා.්ථමීය රෝහලට ඇතුළත් කළ ඇති අතරල ඇගේ තත්ත්වය බරපතළ බැවින් ඇය පසුව කුලියාපිටිය රෝහලටත් ඉන් පසුව ජාතික රෝහලටත් මාරු කර යවා තිබිණි.

කොළඹ ජාතික රෝහලේදී ඇයට සැත්කමක් ද සිදු කර තිබේ.

කෙසේවුවද අදාළ සිද්ධියේ සැකකරු මෙතෙක් අත්අඩංගුවට නැතැයි වාර්තා වේ.

මිය කාන්තාව වයස අවුරුදු 28 ඇඟලූම් සේවිකාවක් බවද පැවසේ. මේ වන විට මොවුන්ගේ දේහයන් දුම්මලසූරියල සූරියපුර ඔවුන්ගේ නිවසේ තැන්පත් කර ඇත.
Tell a Friend