බැන් කි මූන් බල රහිතයි - කිසිවක් කළ නොහැකි බව කියයි

ශ්‍රී ලංකාවේ සිදු වූයේ යැයි කියන යුධ අපරාධ සම්බන්ධයෙන් එකසත් ජාතින් විසින් වාර්තාවක් නිකුත් කලද අදාළ අපරාධ ගැන විභාග කිරීම සඳහා ජාත්‍යන්තර යුධ අධිකරණයක් පිහිටුවීමට තමන්ට බලයක් නැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානේ මහලේකම් බන් කී මූන් ඊයේ සඳහන් කළේය. එවැනි පරීක්ෂණයක් සිදු කිරීම සඳහා අදාළ රටේ මැදිහත් වීමෙන් හෝ එකසත් ජාතීන්ගේ මහා මණ්ඩලය, ආරක්ෂක කවුන්සලය අසහා මානව හිමකම් කවුන්සලය තුළින් කල හැකි බව හෙතම වැඩි දුරටත් සඳහන් කළේය.


Tell a Friend