ඉන්දීය පොදුරජ්ජය මණ්ඩලීය ක්‍රීඩා තරග ප්‍රදානියා අත්අඩංගුවට

අල්ලස් පිළිබද චෝදනා විමර්ශනයකට 2010 දිල්ලි පොදුරජ්ජය මණ්ඩලීය තරග සංවිදානය කල කල්මදී අත්අඩංගුවට ගෙන ඇත.
ජනවාරි මස සුරේෂ් කල්මදිව සිය තනතුරෙන් ඉවත් කරන ලදී.

පොලිසිය ප්‍රකාශ කරන ආකාරයට ක්‍රීඩා තරග වලට අදාල වාණිජ කොන්ත්‍රාත් වලදී සිදු වූ කුමන්ත්‍රණ පිළිබද චෝදනා ඔහුට එරෙහිව ඇත. නමුත් තම වරදකාරිත්වය ඔහු ප්‍රතික්ෂේප කරයි.

කල්මදී මහතා ලබන අගහරුවාදා අදිකරණයට ඉදිරිපත් කෙරෙන අතර ඔහු වරදකරු වුවහොත් වසර ගණනාවක සිරදඩුවම් හිමි වනු ඇත.

මෑත මාසවලදී ඉන්දියාවේ සිදු වූ බරපතල දුෂණයන් අතරින් එකක් ලෙස මෙම ක්‍රීඩා වංචාව සැලකේ.

බි බි සි ඇසුරෙන්
- හර්ෂි -

Tell a Friend