චීනය සහ රුසියවේ සහය සැක සතිතයි - ආණ්ඩුව ඉන්දියාවට බැගෑ පත් වෙයි

ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුධ අපාරාධ චෝදනාවෙන් ගැල වීම සඳහා ලංකා ආණ්ඩුව ඉන්දීය අගමැති මන් මොහාන් සිං මහතාගේ උදව් ඉල්ලා සිටියි. මාධ්‍යට අදහස් දැක්වූ විදේශ අමාත්‍යංශයේ ජේෂ්ඨ නිලධාරියෙකු කියා ඇත්තේ පසුගිය කාලයේදී සෑම අවස්ථාවකදීම අගමැතිවරයා සහය වූ අකාරයෙන් මෙවරද ඔහුගේ උදව් අවශ්‍ය වී ඇති බවයි. අදාළ වාර්තාව එකසත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණහොත් ලංකාව , චීනය සහ රුසියාව සහය පල කරාවි යැයි විස්වාශ කළ නොහැකි බව මේ අතර මාධ්‍ය වාර්තා කළේය. එසේම පසුගියදා ඇමති ජි. එල්. පිරිස් විසින් සංවිධානය කළ මෙරට සිටිට තානාපති වරුන් දැනුවත් කිරීමේ හමුව චීන තානාපති වරිය විසින් වර්ජනය කළාය.

කෙසේ වෙතත රුසියවේ විරෝධය නොතකා නේටෝ බලඇණි විසින් ලිබියාවට බෝම්බ හෙලු අයුරු මෙහිදී වැඩි දෙනාගේ අවධානයට ලක් වී තිබේ.

Tell a Friend