සබ්බ සකලමනාවම කරන්න මම නැතිව බැහැ

- ජනපති නියමයෙන් රාජාට පෝෂ්‍යජනක ආහාර (ලක්බිම, පි. 3)

- ‛‛මිල්ලන්ගොඩ රාජා’’ ආහාර ගැනීමේ අපහසුවෙන් – ජනපති උපදෙසින් විශේෂ ආහාර (දිනමිණ, පි. 3)

- …..මිල්ලන්ගොඩ රාජා නැමති හස්තියාට වහාම ශක්තිජනක ආහාර ලබාදෙන ලෙස ජනාධිපතිතුමා විසින් කරන ලද නියමයක් අනුව……..(දිවයින, පි. 1)

මේ අලි ඇතුන් සම්බන්දයෙනි. එතකොට ඉන්දීය ඩිවර ප්‍රශ්නය, ඉන්දියාව මෙරට අවතැන් වුවන් සදහා ඉදිකරන නිවාස 50000, ඒ විතරක් නෙමෙයි මෙරට රාජ්‍ය නොවන සංවිදාන කටයුතු කරන ආකාරය මේ සියල්ලට උතුමාණන් නැතිව බැරිය.

ඒ සියල්ලටම වඩා දේශ් විදෙශ් මාද්‍ය වේදීන්ට උතුරට සහ නැගෙනහිරට යාමට නොහැකි වුවහොත් වහාම ජනාදිපති මහින්ද රාජපක්ෂට කතා කිරීමෙන් ගැටලුව නිරාකරණය කර ගත හැක.


හර්ෂි සි. පෙරේරා