මාද්‍යවේදියා වහා නිදහස් කරනු.

ලංකා ඒ නිවුස් මද්යවේදියා වහා නිදහස් කරන්නයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිදාන ඉල්ලා සිටි. ප්‍රවුර්ති කතුවරයා වූ බෙනට් රුපසින්හව සදුදා වැල්ලම්පිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන අදිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රියෙල් 07 වැනිදා තෙක් රිමාන්ඩ් කර ඇත.

මිට වසරකට පෙර ලංකා ඉ නිවුස් මද්දයවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කෙරුණු අතර මේ වනතෙක් ඔහු ගැන හෝඩුවාවක් නැත. මේ අවුරුද්දේ ජනවාරි මස ලංකා ඉ නිවුස් කාර්යාලයට ගිනි තබන ලදී. ඒ වගේම මෙම ආයතනයේ ප්‍රදාන කතුවරයා රටින් පිටව සැගව ජිවත් වෙයි.

දේශ සිමා නොමැති මාද්‍යවේදියෝ සංවිදානය පවත්වා ගෙන මාද්‍ය නිදහස පිළිබද නාමාවලියේ රටවල් 178 හි ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 158 වන ඉස්ථානයේ පසු වෙයි.

බි බි සි ඇසුරෙන්