පාර්ලිමේන්තුවේ විනාඩි 15 ක්‌ තුළ 8 වතාවක්‌ විදුලිය ඇනහිටී

කුෂාන් සුබසිංහ හා අජිත් අලහකෝන්

පොහොර විධිමත් කිරීමේ පනත යටතේ නියෝග ඊයේ (08 වැනිදා) පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් අවස්‌ථාවේදී අට වතාවක්‌ මැති සබයේ විදුලිය ඇනහිටිණි.

විනාඩි 15 ක කාලයක්‌ ඇතුළත මෙම විදුලි ඇනහිටීම සිදුවූ අතර ඒ කාලය තුළ විවාදයට එක්‌වෙමින් කතා කළ මන්ත්‍රීවරුන් තිදෙනෙකු දැඩි අපහසුතාවට පත්වූහ.


Tell a Friend