කෙසේ වෙතත් අප වෙත කොළඹ සිට දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ආණ්ඩුවේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ , ජනාධිපති වරයා ලබා දුන් අභියෝගය භාර ගැනීමට තමන් සුදානම් බවය.
" අති ගරු ජනාධිපති තුමා එවැනි අභියෝගයක් දේශපානඥයින් වෙත කර ඇති හෙයින් එය භාර ගැනීම සඳහා මම ඕනෑම අවස්ථාවක සූදානම්, " යයි මංගල සමරවීර මහතා ලංකා ගාර්ඩියන් වෙත මීට සුළු වෙලාවකට පෙර සඳහන් කළේය.

Post a Comment