දැයට කරුළ අවතැන් වුවන්ට දෙමු


හර්ෂි. සී.පෙරේරා 


අද අපි 63වන නදහස සමරමු. නමුත්රට පුරා ප‍්‍රදේශ ගණනාවක ජනතාව මහ වැසි සහ ගංවතුර තත්වය හේතුවෙන් අන්ත අසරණ තත්වයට පත්ව ඇත. නිදහසට යමි අරුතක් ඇත්නමි කළයුත්තේ මෙම ජනයාට සහන සැලසිමයි.

වහාම දැයට කිරුළ වැනි ප‍්‍රදර්ශන නතර කර මෙම ජනයාට උදවි කරන්න. අපේ පමණක් නොව අන්අයගේ ජිවිතද නිදහස්විය යුතුයි.

ලංකාදීප වාර්තා කළ ආකාරයට පොළොන්නරුවxමඩකළපුව මහා මාර්ගයේ මනම්පිටියxගල්ලෑල්ල යටවීමෙන් පසු ගම්වැසියෝ ආරක්‍ෂිත ස්ථාන කරා එන්නට වූහ.