EXCLUSIVE: EAP බංකොලොත් : කතාව වහන්න මාධ්‍යවේදීන් කුළියට ගනියි

තමන්ගේ මුල්‍ය ආයතනයේ තැම්පත් කල මුදල වැඩි පොලියක් ලබා ගැනීම සඳහා පිටරට මුල්‍ය සමාගම් වල තැම්පත් කොට ඒ මඟින් තමන්ගේ ව්‍යාපාරය ශක්තිමත් කර ගත් ඊ ඒ. පි. ආයතනයට සම්බන්ධ ETI ( එදිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ) මුහුණ දී සිටින මුලය කඩා වැටීම මාධ්‍යට අනාවරණය කිරීම වැලැක්වීම සඳහා ලංකාවේ ජාතික පුවත්පත් දෙකක මාධ්‍ය වේදීන් දෙදෙනෙකුට අදාළ ආයතනයේ ප්‍රධානියා වන ජීවක එදිරිසිංහ විසින් රුපියල් 50,000 බැගින් ලබා දී ඇති බව " ලංකා ගාර්ඩියන්"   වෙත වාර්තා වේ.

එසේම එහිදී අදාල ආයතන ප්‍රධානියා වැඩිදුරටත් කියා ඇත්තේ තමන්ට විපක්ෂ දේශපාලනඥයින්ගෙන් ගැටලුවක් මතු නොවන හෙයින් අදාළ කරණය මාධයෙන් සඟවා තැබීම ප්‍රමාණවත් බවයි.

Tell a Friend