තිරිසනෙක් වු විදුහල්පතිවරයෙක්

පාසල් වල වධහිංසා පෑමිණවිමි මෑත අවුරුදු කිහිපය තුළ විශාල වශයෙන් හෙළිදරවි විය. නමුත් අපේ උපරිමාධිකරණ පවා එම අපරාධය කළ වුවන්ට එරෙහිව යමක් කරන්නට මැලි වු අවස්ථා බොහෝමයකි. අපේ අධිකරණ මෙම පාසැල් වල සිදුවන වධහිංසා පැමිණවිමි සමථ කිරිමට ක‍්‍රියා කළේ කිසිදු හිරිකිතයකින් තොරවය.

ඒ විතරක් නොව බොහෝ චිවරධාරින් ළමයින්ට ගහන්න එපා යැයි කියන විට ඔය මානව හිමිකමි ලංකාවට හරියන්නේ නැහැ ඔවා බටහිරින් ආපු එවායි කිමට තරමි කුහක වුහ.

පහත ලංකාදිප ඊ පුවත කියවන්න.

පාසලේ දිවා ආහාරය ඉටිකොළවල (ලන්ච් ෂීට්*) ඔතා රැුගෙන ඒම තහනම් කැර තිබිය දී ඒවායේ කෑම රැුගෙන ආ සිසුනට එම ඉටිකොළ කන ලෙස බළ කළැයි ගෝනපොළ පලන්නොරුව විදුහල්පති සැකපිට අත්අඩංගුවට ගත් පොලිසිය ඒ සිද්ධියට ලක්වූ සිසුවියක හොරණ රෝහලට ඇතුළු කෙළේය. සිසුන් පස් දෙනකු පොලිසියට කියා ඇත්තේ විදුහල්පති තමන් කාමරයට කැඳවා එම ඉටිකොළ කන ලෙස බලකළ බවයි.

හර්ෂි සී. පෙරේරා




Tell a Friend