ඉන්දියාව සහ පකිස්තානය අතර නිල වශයෙන් සාම සාකචිඡුා ආරමිභ කිරිමට ගිවිසුමකට එළඔ තිබෙි. මෙසේ ගිවිස ගන්නා ලද්දේ ඉන්දිය විදේශ ලේකමි නිරුපමා රාඔි සහ පකිස්තානයේ විදේශ ලේකමි සල්මාන් බෂිර් අතර බුතානයේ තිමිපු අගනුවර ඇති වු සාකචිඡුාවල ප‍්‍රතිඵලයක් ලෙසයි.
මෙම සාකචිඡුා වලදි ත‍්‍රස්තවාදය මැඩපැවැත්විම, මානව දයාවාදි කරුණු, සාමය සහ ආරක්ෂාවද, කශ්මිර භූමියේ ගැටුමි සහ දේශසිමාවන්හි අර්බුද වලටද ප‍්‍රමුඛතාවය හිමිවෙනු ඇත.
මෙම සාකචිඡුා ජුලි මාසයේදි ආරමිභ කිරිමට නියමිතය. 2008දි මුමිබායි වෙත එල්ලවු ප‍්‍රහාර ගණනාවකට පසුව නවදිල්ලිය සාකචිඡුා මාර්ගයෙන් ඉවත් විය.
මෙ මගින් දෙරට අතර සමිබන්දතා වල නව පරිචිඡේදයක් ආරමිභ වන බව ප‍්‍රකාශ කළ පකිස්තාන අගමැති යුසුෆ් රාසා ගිලානි ඒ ගැන ඉන්දිය අගමැති මන්මෝහන් සින්ට සිය ස්තුතිය පිරිනැමිය.
රාඔි ප‍්‍රකාශ කළේ සාකචිඡුා ඉදිරියට ගෙන යැමට අවංකබාවය අවශ්‍යය වන බවයි. මෙය දෙරටටම වැදගත් වන අතර ධරණිය ආර්ථික වර්ධනයකට සහ සංවර්ධනයකටද ඉතාම වැදගත් බවයි.
අල් ජසීරා ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා
Home worldview ඉන්දියාව සහ පකිස්තානය අතර නැවත වරක් සාම කතා
ඉන්දියාව සහ පකිස්තානය අතර නැවත වරක් සාම කතා
By Anonymous • February 11, 2011 • Harshi C. Perera worldview • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment