ඒ ගඩාපි සහ අපේ ගඩාපි

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරේ මුතු ඇටය්යි. ලිබියාව මද්යදරනි මුදට මායිම්ව ඉජෙප්තුව සහ ටියුනීසියාව අතර පිහිටා ඇත. එය උතුරු අප්‍රිකානු රටකි.

විදෙස මාද්‍ය හරියට බල්ලෝ වගේ එසේ කිවේ ලිබියානු නායක ගඩාපිය. අද රටේ උද්ගතව ඇති කලබලකාරිත්වය ගැන රටේ රුපවාහිනිය අමතා ඔහු මේ බව කිවේය. අපේ රටේ ලංකා ඉ නිවුස් වෙබ් අඩවි
කාර්යාලයට ගිනිතියා මාසයක් ගත ව් නැත.

ලිබියානු නායකයා බලයට පත් ව වසර 42 කි. ඔහු ජනයාට කිවේ රට සුයන්පොෂිත කරන බවය. ඔහුගේ ජනප්‍රිය මාතෘකාව සන්වර්දේනය විය. හෙතෙම රට පුරා සිය පිළිම ඉදි කළේය.

අද මොකද වෙලා තියෙන්නේ? ලිබියානු ජනයා ඉජ්පිතුවේ රුව ගුණ
විප්ලවය ආදර්ශයට ගෙන ඇත. ඔවුන් කෙතරම් වෙඩි උණ්ඩ ආවත් ආපසු හැරෙන්නේද නැත.

අද අපේ ගඩාපි එනම් රාජපක්ස මේ ලිබියානු ජනයාගේ හතුරා සමග දුරකතනයෙන් කතා කර ඇත. මෙය ඇති කරන්නේ පිලුකුලකි. ඒ වගේම අපේ ගඩාපි කරන සුන්වර්දෙන කතා බහ තැන තැන ඉදිකරන ඔහුගේ පිළිම මෙවන් තත්වයක් තුල බලවත් සැකයකි.

අපේ ජනයාත් බොරුව තේරුම් ගැනීමට වසර 42 ක් බලා සිටියිද?


හර්ෂි.සි.පෙරේරා