ලිබියාවේ හමුදා පාලක කර්නල් ගඩාෆි හා ඔහුගේ පාලනයට විරුද්ධව එරට ජනතාව වීදි බසිමින් ප්රජාතන්ත්රවාදී පාලනයක් ඉල්ලමින් මහා උද්ඝෝෂණයක් දියත් වෙමින් තිබියදී ශ්රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලිබියානු නායක ගඩාපිට දුරකථනයෙන් කථා කළ බව වාර්තාවේ.
ජනාධිපතිවරයා ගඩාපි සමඟ විනාඩි කීපයක් කථා කර ඇතත්, කථා කළේ කුමක් ගැනද යන්න ගැන තොරතුරු වාර්තා වන්නේ නෑ.
-හර්ෂි-
Home Breakingnews අපේ ගඩාපි ඒ ගඩාපිට හලෝ කියයි
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment