තෙල් නල පුපුරවපියව් - මිනීමරු ගඩාෆි අණ කරයි

රජයේ හමුදා වෙඩි ප්‍රහාර වලින් හාරසීයක් පමණ වූ විරෝධතාකරුවන් මරු මුවට පත් වී ඇති අතර මීට සුළු වෙලාවකට පෙර පළිගැනීමට මෙන් ලිබියානු ජනාධිපති වරයා වන ගඩාෆි එරට තෙල් නල පුපුරුව හැරීම සඳහා ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දුන් බව වාර්තා වේ.

කෙසේ වෙතත් ලිබියානු ආරක්ෂක අංශ අතර විශාල බෙදීමක් සිදු වී ඇති බව වාර්තා වේ. ඊට අනුව මුළු හමුදාවෙන් 5000 ක් පමණක් ඔහුගේ සහයට සිටිති.

Tell a Friend