එක්සත් ජනපද ජනාධිපති බැරැුක් ඔබාමා ඊජිප්තුවෙිි විරෝධකරුවන්ගේ ඉල්ලිම වන බලයෙන් ඉවත්විිමට හොස්නි මුබාරක් ඇහුමිකන් දියයුතු බව පවසයි. නමුත් ඔබාමා ඊජිිප්තු ජනාධිිපතිිවරයා තනතුරෙන් ඉවත් විියයුතු බව සෘජුව අවධාරණය කිරිමෙන් වැළකි සිිටි.
ඊජිප්තු නායකයාගේ වසර 30ක පාලන සමයට එරෙහිව දැවැන්ත පෙළපාලි මිට දින 11කට පෙර ආරමිභ විය. ඔබාමා ඊජිප්තුව නැවත ප‍්‍රජාතන්ත‍්‍රවාදය කරා යායුතු බව සිකුරාදා වාර්තාකරුවන් හමුවෙි කියා සිටියේය. ඊජිප්තවටු ඇමෙරිකාවෙි මැද පෙරදිග පිළිබද සැලැස්මෙි ඉතා වැදගත් ස්ථානයක් හිමිවෙ.
ඔහු වැඩිදුරටත් කවෙි පැරණි ක‍්‍රමවෙදයන් මෙන්ම මර්ධනය භාවිතයට ගැනිමද වැඩ නොකරන බවයි. ප‍්‍රචන්ඩත්වයද විසදුමක් නොවෙි. තොරතුරු සන්නිවෙිදනයට වැට බැදිමද වැඩක් නොවෙතැයි හෙතෙම ප‍්‍රකාශ කළේය.
අල් ජසිරා ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා
Home worldview ඔබාමා මුබාරක්ට යන්න නොකියා යන්න කියයි
ඔබාමා මුබාරක්ට යන්න නොකියා යන්න කියයි
By Anonymous • February 05, 2011 • Harshi C. Perera worldview • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment