ගාල්ල පොලිසිය පීයා ඉදිරියේ පුතාට කුඩු බොන්නට දෙයි.

ලක්ෂ්මන් ජයවර්දෙන විශ්‍රාමික සහකාර ඉංජිනේරුවරයෙක් . ගාල්ලේ, කරාපිටිය, කිරිමට්යමුල්ල පදිංචිකරුවෙකි. ඔහුගේ පුතාව සොයාගෙන දිනක් පොලිසේ නිලදර්යෙක් නිවසට පැමිණ ඇත. පසුව මෙම පොලිස්කාරයා ගාල්ල පොලිසියේ ප්‍රියංකර බව සනාථ විය.

පුතාට මත්ද්රවිය චෝදනා තියනව කියා පොලිසියට එක්කන් යන අතර සවසට නිවසට ගෙන එම කිහිප දවසක සිට සිදුකර ඇත. පුතාව මත්ද්ර්වේය වෙටලීම් වලට රේගෙන යන අතර ඔහු නිතර නිතර ඔහුගේ ගෙදරට යන්නට එන්නට පුරුදු විය. රෑට එන ඔහු එහෙන් කෑමද කා දුවගෙන් කොම්පුටෙර් ඉගෙන ගනී.

මොහුගේ පැමිණීම කරදරයක් වීම නිසා මේ ගැන ගාල්ල පොලිසියට දැනුම්දුන් නමුත් වැඩක් වී නැත.. පසුව ගාල්ල ජේස්ට පොලිසේ අදිකාරී හම්බ වුනාද ද වැඩක් වී නැත.

මේ පුද්ගලයා ගාල්ල කලෙගන ප්‍රදේශයේ විශ්‍රාමික ගුරුවරයෙකුගෙන් මුදල් කප්පම් ගැනීමට කටයුතු කර ඇත. එයට ජයවර්දෙන මහතාගේ පුතාව සහ බිරිදව් සම්බන්ද කරගෙන ඇත.දිනක් මේ සම්බන්දව ජයවර්දෙන මහතාගේ පුතාව සහ බිරිදව ද ගාල්ල කොටුව පොලිසියට රැගෙන ගොස් ඇත. ජයවර්දෙන මහතාද මේ ගෙන ආරංචි වීමෙන් පසු එහි ගොස් ඇති අතර පුතා ගෙන් කටවුත්තර ගැනීමට පෙර ආ මේක බීපන් කියා කුඩු පෙකට් එක්කක් දී ඇත. පසුව ඔවුන්ව රක්ෂිත බන්දනාගරගත කිරීමෙන් පසුව ඇප ලැබී ඇත. තවම නඩුව විබාග වේ.

කෙසේනමුත් ප්‍රියංකරගේ වැඩ තහනම් කරන ලදී. නමුත් ඉන්පසුව ප්‍රියංකර ජයවර්දෙන මහතාගේ  පුතා ද සම්බන්ද කරගෙන මත්ද්ර්විය ජාවාරමේ නිරතව ඇත. මේවන විට ප්‍රියංකරව අත්ඩංගුවට ගෙන ඇත.

චායා රුපයේ සිටින්නේ ජයවර්දෙන මහතාය.


හර්ෂි.සි.පෙරේරා